තරිඳු ජයවර්ධන
පෝද්දල දී ඉරිදා (14) පැවැත්වීමට නියමිත පරිසර වැඩසටහනක් සම්බන්ධයෙන් අත්පත්‍රිකා බෙදමින් සිටි ගම්වැසියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයකු කළුගල රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි.
කම්හලකින් පිටවන අපද්‍රව්‍ය ගිං ගඟට එකතුවීම නිසා මහා පරිමානයෙන් ජලය අපවිත්‍රවීමේ සිද්ධියක් ගැන එම පරිසර නැඩසටහන පැවැත්වීමට නියමිතව තිබී ඇත.
ගම්වැසියන් හතර දෙනකු අත්පත්‍රිකා බෙදමින් සිටියදී පොලු රැගෙන ආ පිරිසක් පහර දී ඇතැයි පොලිසිය කියයි.
මීට පෙරද මෙම පරිසර කටයුත්තේ සිටින පිරිසකට ප්‍රහාරයක් එල්ල වී තිබිණි.
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පරිසරය රකින්න ගිය පිරිසකට මැර ප්‍රහාරයක්