(උපාලි ආනන්ද)
පුරා වස්තු පැහැර ගැනීමේ අරමුණින් තලාව කුරුඳුවැව ප‍්‍රදේශයේ පුරාවිද්‍යා බිමක කැනීම් කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සැකකරුවන් 5 දෙනකු සහ සැකකාරියන් 4 දෙනකු එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුනට මුදලින් රුපියල් 4,50,000ක දඩයක් තඹුත්තේගම මහේස්ත‍්‍රාත් චමිලා නදීෂානී මහත්මිය අද (18) නියම කළාය.
එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වෙන් වෙන් වශයෙන් දඩ නියම කෙරිණි.
මෙසේ දඩ නියම වූයේ රාගම බටුවත්ත කාරංගොඩපාලූව ඞී ඒ කේ සුජිත් ප‍්‍රශාන්ත, ගලෙන්බිදුනුවැව හුරුලූ නිකවැව ටී ජී ඩබි ජී සෝමපාල, අනුරාධපුර කලත්තෑව කුරුන්දන්කුලම ඞී එමි අජිත් කුමාර දිසානායක, එප්පාවල සේනපුර අමුනුගම ජේ ගාමිණි රාජපක්ෂ, තලාව කුරුදුවැව එමි වයලට්, ගලෙන්බිදුනුවැව හුරුලූ නිකවැව කේ කේ ජී විමලාවතී, අනුරාධපුර පුබුදුපුර එචි එමි අනුලාවතී, ගලෙන්බිදුනුවැව හුරුලූ නිකවැව ජී බී ජී ගීතාජලී ස්වර්ණමාලි සහ එප්පාවල නබඩවැව ඒ තුෂාර ජයලත් ආරියදාස යන සැකකරුවන්ට සහ සැකකාරියන්ටය.
2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1752
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුරාවස්තු සොරකමකට සැලසුම් හැදූ 9කට දඩ