IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් තරුණයා යළි රිමාන්ඩ්

(සම්පත් ප්‍රියනන්දන) 

පාර්ලිමේන්තුවට ඇතුළු වීමේ අවසර පත්‍ර සහ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලැස්මක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි මුස්ලිම් තරුණයා ජුනි 20  දක්වා  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා  අද (6)   නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ පදිංචි නිසාරිඩින් නිස්ලාන්  නැමති 27 හැවිරිදි තරුණයෙකි.

මෙම  තරුණයා බලන්ගොඩ  පොලිසිය  විසින් ඉකුත්  අප්‍රෙල් 24   වැනිදා   අත්අඩංගුවට ගෙන  අධිකරණට  ඉදිරිපත්  කිරීමෙන්  පසුව  මීට පෙර අවස්ථා  කිහිපයකදී දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



අදහස් (0)

පාර්ලිමේන්තු අවසර පත් ළඟ තබා ගත් තරුණයා යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32306 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14816 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 368 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1294 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site