ශ්රී ලංකාවේ ප්‍රදේශ රැසකට සවස 2.00 න් පසුව අදත් තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. පෙරවරු කාලෙය් දී නිරිත දිග වෙරළබඩ ප්‍රදේශවල ද වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වේ.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 07/04/2016 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
36 |
25 |
85 |
55 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
33 |
26 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක |
|
කොළඹ |
33 |
25 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
35 |
25 |
90 |
65 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
යාපනය |
35 |
26 |
80 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත |
|
මහනුවර |
32 |
23 |
90 |
50 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
23 |
11 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
රත්නපුරය |
35 |
23 |
95 |
60 |
සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
ත්‍රීකුණාමළය |
34 |
25 |
90 |
60 |
සවස 4.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක |
|
මන්නාරම |
34 |
26 |
90 |
70 |
වැසි ස්වල්පයක්
|
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ප්‍රදේශ රැසකට අදත් තද වැසි‘