IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පේරාදෙණි සරසවියෙන් අරණායකට පිහිට

මාවනැල්ල අරණායක සාමසර කන්ද නායයෑමෙන් අවතැන් වුවන් වෙනුවෙන් පේරාදෙණි විශ්ව විද්‍යාලයේ අනුග්‍රහයෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අද (19) මාවනැල්ල මාතදි ප්‍රාථමික විද්‍යාලයේ දි පැවැත්විණි.

පේරාදෙණි විශ්ව විද්‍යාලයීය සේවක සංගමය, උප කුලපති මහාචාර්ය ලක්ෂ්මන් විජයවීර, කටුගස්තොට සිංහ සමාජය ඊට අනුග්‍රහය දැක්වූහ.

unnamed-(1) unnamed-(2) unnamed



අදහස් (0)

පේරාදෙණි සරසවියෙන් අරණායකට පිහිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 621 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 757 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site