පරිගණක පීඨයක් ආරම්භ කිරීම මගින් අප රටේ රැකියා ගැටලුව සදහා නිසි විසදුමක් ලබාදිය හැකි බවත් එය රටේ සමස්ත සංවර්ධනයට ද විශාල ආයෝජනයක් බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ නව පරිගණක හා තාක්ෂණ පීඨය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය. තාක්ෂණික ඥානය හා පරිගණක දැනුම හිඟකම ලංකාවේ සංවර්ධනයට බාධාවක් බවත් ක්‍රමක්‍රමයෙන් එය වර්ධනය කරගතයුතු බවත් ඒ සඳහා කැලණිය විශ්වවිද්‍යාලය ගන්නා උත්සහය අගය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසීය. ජනාධිපතිතුමා විසින් නව පීඨය සඳහා එවන ලද සුබපැතුම් පණිවිඩයද අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේය.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
"පරිගණක දැනුම හිඟකම සංවර්ධනයට බාධාවක්"