IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


පැය 24 කදී දකුණු පළාතෙන් ආසාදිතයින් 1055 ක්

 (ජේ.කේ.එල්. චාමින්ද)

දකුණු පළාතෙන්  ඉකුත් පැය 24 ක කාලය තුළදි නව කොවිඩ් ආසාදිත රෝගින්  1055 දෙනෙකු හමුවි ඇති බැව්  දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

 ඉකුත් පැය 24 ක කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිත රෝගින්471 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 250 දෙනෙකු, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 207 දෙනෙකු වාර්තා වි ඇති බවද දකුණු පළාත්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

 මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වි ඇති නව කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 55867 දක්වා ඉහල ගොස් ඇත.

දකුණු පළාතේ සිටින සක්‍රිය කොවිඩ් ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 12 856 දෙනෙකු වන අතර කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානවල 2042 දෙනෙකු ප්‍රථිකාර ලබති. අතරමැදි  ප්‍රථිකාර මධ්‍යස්ථානවල  ආසාදිත රෝගින් 333 දෙනෙකු ප්‍රථිකාර ලබති.

 

 



අදහස් (0)

පැය 24 කදී දකුණු පළාතෙන් ආසාදිතයින් 1055 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site