ඉතාලියේ නාපොලි සහ මිලානෝ යන නගර වල වසර 20කට අධික කාලයක් සේවය කර නිවාඩුවක් ගත කිරිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දුම්රිය අනතුරට පත්වූ පිය පුතු දෙදෙනකු සිහි කිරිමට ඔවුන්ගේ ඉතාලි මිතුරන් මගී ආවරණයක් ඉදි කර පසුගියදා ජනතා අයිතියට පවරා දුන්නේය
තම කැබ් රියෙන් යමින් සිටි සිටි පිය-පුතු දෙදෙනකු වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයේහිදී මෙම අනතුර වී තිබුණි.
වෙන්නප්පුවේ පදිංචිව සිටි සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර සංජීව ප්‍රනාන්දු සිහිකිරීමට සිදු කළ මෙම පුණ්‍ය කර්මයට සුජීවගේ මවත් සොහොයුරන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා ඇතුලු මිතුරන් පිරිසක් සහභාගී වූහ.
ඉදිරියේදී මියගිය පිය-පුතු සිහිකර තවත් වැඩසටහන් සංවිධානය කිරීමටද කටයුතු යොදා ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පිය පුතු සිහිකර එතෙර මිතුරන්ගෙන් මගී ආවරණයක්
ශාන්ත Wednesday, 31 December 2014 10:24 AM
සෙරටම කලින් ඡන්ද පෝස්ටර් අලවලා නේද ? (ර)
දිනේෂ් Thursday, 01 January 2015 05:45 AM
පළමුකොටම ඔබ දෙපලට සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් එම පවුලේ ඥාතීන්වෙත කණගාටුව අවංකවම පළ කරන්නෙමි. ඉතාම ආදර්ශවත් වගේම පින්කටයුතු කර්තව්‍යඥයක්. අපේ රටේ දේශපාලකයොත් ලයිට්කනුවක් ගානේ බැනර් පෝස්ටර් එල්ලනවාට වඩා මේ වගේ මිනිසුන් දහස් ගණනකට සේවය සැලසෙන කාර්යන් කිරීමට තමයි තමන්ගේ සිත යොමුකරන්නට ඕන.(හේ)
ප්‍රසාද් Wednesday, 31 December 2014 12:39 PM
හොද වැඩක්. ඔවුන්ට නිවන් සුව අත්වේවා! (ර)
ඒ. නිමල් Wednesday, 31 December 2014 12:50 PM
හරිම කණගාටු සිද්ධියක්. සමාදානයේ සැතපේවා කියා ප්‍රර්ථනා කරමි. (ර)
දසුන් Wednesday, 31 December 2014 01:28 PM
ආදර සුජීව - සිතුර ඔබ දෙපලට මොක්සුව පතමු .(හේ)
ලලිත් Wednesday, 31 December 2014 01:27 PM
ඔබගේ සහ පුතුගේ වියෝව අපට මහත් දුකකි .. සදා මොක්සුව පතමු.(හේ)
සරත් Wednesday, 31 December 2014 01:34 PM
ඉතා හොද වැඩක් .. අගය කළ යුතු වැඩක් .. තවත් මෙවන් හොඳ දේවල් ඔවුන් වෙනුවෙන් කිරිමට මේ සදහා දායක වෙන්න.(හේ)
මර්වින් Wednesday, 31 December 2014 01:36 PM
ඔබ දෙපල නමින් වෙන්නප්පුවේ බස් හෝල්ට් දෙකක් සදා තිබෙනවා මා දුටුවෙමි. ඔබ දෙපලට මොක් සුව පතමු (නදී)
අසෝකා Sunday, 08 February 2015 12:48 PM
ඉතාමත් හොඳ දෙයක්! මේ පින්බලෙන් සසර වසනතුරු හොද ආත්මයක් ලැබේවා! අකල් මරණයක් නොවේවා! (නි)