IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


පානීය ජලය ඉල්ලා උහන උද්ඝෝෂණයක්

(නවරත්න සමරතුංග)
 
අම්පාර උහන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැලිමඩ බන්ට් ප‍්‍රදේශවාසීහු පිරිසක් අද(22) උදෑසන තම ගමට පානීය ජලය ලබා දෙන අදාළ බලධාරීන්ට බල කරමින් උද්ඝෝෂණයක නිරතවූහ. 
 
1955 වසරේදී පිහිටුවන ලද මෙම ජනපදයට මෙතෙක් කිසිදු රජයක දේශපාලන අධිකාරිය විසින් පානීය ජලය ලබා දීමට පියවර නොගත් බව ඔවුහු පවසති. 

එම ගමේ සමිති කාර්යාලය අසලට රැස්වූ ගම්වාසීහු අම්පාර මහනුවර ප‍්‍රධාන මාර්ගයට පැමිණ මෙසේ උද්ඝෝෂණය කළහ.  

එම ස්ථානයට පැමිණි උහන සහකාර ප‍්‍රාදේශීය ලේකම් කේ.එම්.කේ.එස්.කුලතුංග මහත්මිය පානීය ජල පහසුකම් ලබා දිය යුතු මෙවැනි ස්ථාන 14ක් පමණ හඳුනා ගෙන ඇති බව පැවසුවාය. මෙම වසරට මුදල් වෙන් නොවුණත් මෙය ප‍්‍රබල ඉල්ලීමක් ලෙස සලකන බවද කීවාය. මාස හතරක් ඇතුළත මෙය ඉටුකිරීමට උත්සුක වනබවද කුලතුංග මහත්මිය කීවාය. 



අදහස් (0)

පානීය ජලය ඉල්ලා උහන උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32457 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14954 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9908 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 109 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 393 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site