IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


පෝද්දල නඩුවේ විත්තිකරුවන් 7 දෙනා නිදොස් කොට නිදහස්

(ඩී.ජී.සුගතපාල)

පෝද්දල මිනීමරුම් නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.ඒස්.නිස්සංක මහතා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට අපොහොසත්වීමෙන් අද (3) විත්තිකරුවන් 7 දෙනාම නිදොස් කොට නිදහස්  කළේය.

පෝද්දල පොලිස් වසමේ පහළ කීඹියදී 2016 ජූනි 6 වැනිදා කිඹිය ලියනගේ ප්‍රසන්න යන අයට තුවාල සිදු කිරිම, පොදු අරමුණ කරගත් නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්වීම, එකී වේලාවේදීම ප්‍රසන්න යන අයගේ මරණය සිදුකිරීම යන අධි චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව   ගාලු මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

මියගිය අය තවත් අයකු සමඟ යතුරුපැදියෙන් යමින් සිටියදී  ත්‍රීරෝද රථයකින් සහ යතුරුපැදිවලින් පැමිණි විත්තිකරුවන් තියුණු ආයුධවලින් කපා මෙම මිනීමැරුම කර ඇති බවත් මියගිය අයද නඩු කිහියකම විත්තිකරුවකු බවත් පැමිණිලිකරු කියා සිටියේය.



අදහස් (0)

පෝද්දල නඩුවේ විත්තිකරුවන් 7 දෙනා නිදොස් කොට නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32364 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14872 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site