(සුමතිපාල දීයගහගේ)
ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඇල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඝාතනයට යොදා ගත් ගිනිඅවිය ද ඔවුන් සතුව තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
පසුගිය 30 වන දින මොවුන් පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවෝ කරන්දෙනිය මණ්ඩකන්ද සහ කරන්දෙනිය දෙමටගහකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද (10) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පුද්ගල ඝාතනයකට දෙදෙනෙකු අත්අඩංගුවට