IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


පුද්ගලයන් සිව් දෙනෙක් සමඟ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට

(ජේ.කේ.එල් චාමින්ද,වදුරඹ සිරිනිහාල්ගමගේ)

සැකපිට පුද්ගලයින් සිව් දෙනෙකු ත්‍රිරෝද රථයක් සමඟ අද (14) අලුයම මාබොටුවන පිංළිද අසලදී අත්අඩංගුවට ගත් බව  වදුරඹ පොලිසිය  පවසයි.

මොවුන් අද අලුයම ත්‍රී රෝද රථයකින් මාබොටුවන පිංළිද අසල ගැවසෙමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මොවුන් යම් අපරාධයක් කිරීමට පැමිණියේ ද යන්න පිළිබඳ  විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් සිව් දෙනා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු වයස අවුරුදු, 20,23,19,19, යන වයස් කාණ්ඩවල පසුවන්නෝ වෙති.

 



අදහස් (0)

පුද්ගලයන් සිව් දෙනෙක් සමඟ ත්‍රිරෝද රථයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32378 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14884 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 100 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 381 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1308 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site