( උපාලි රණවීර)
පුගොඩ , ඕවිටිගම බෝධිමලු විහාරස්ථාන මාර්ගයේ නිවසක නිදාගෙන සිටි අයෙකු අද (06) අලුයම ආයුධයකින් කපාකොටා ඝාතනය කර ඇතැයි පුගොඩ පොලිසිය කියයි.
එම තැනැත්තා අලුයම සිය බිරිද රැකියාවට පිටත් කර හැර සාලයේ නිදාගෙන සිටියදී නිසියාකාරව වසා නොතිබූ නිවසේ දොරින් ඇතුලු වූ කිසිවකු මෙම ඝාතනය සිදුකර ඇතිබව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලබාසිටියදී දොම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් ඇත්තේ ඕවිටිගම පංසල පාරේ පදිංචි එස්.එච්.චමින්ද දයානන්ද නැමැති 42 හැවිරිදි තිදරු පියෙකි.
අපරාධයට සම්බන්ධ සැකකරු එම ප්‍රදේශයේම වෙනත් අපරාධයකට වරදකරු වී සිරදඩුවම් ලැබ ජනාධිපති සමාව ලබා ඉකුත් නිදහස් දින පැමිණ ඇතැයිද ඔහු එම ප්‍රදේශයේම පදිංචිව සිටි අයකු බවද පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කරලා