IMG-LOGO

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් 5දෙනෙකු අත්අඩංගුවට

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

ඉංගිරිය නගරයේ දී  දෙනෝ දහසක් දෙනා බලා සිටියදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු  පුද්ගලයන් පස්දෙනකු අද(29)  කොස්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට  ගත් බව ඉංගිරිය  පොලිසිය කියයි.

එම සැකකරුවන් සමග ප්‍රහාරයට යොදා ගත්  ආයුධය හා මෝටර් රථයද පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම සිද්ධිය මුදල් ආරවුලක් මත සිදු වී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (1)

පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් 5දෙනෙකු අත්අඩංගුවට

Darmasiri Monday, 29 June 2020 08:55 AM

මේ ආරම්භයක් විතරයි. රටේ සියළුම ජනතාව භයානක ආර්ථික ප්‍රශ්නයක ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site