IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නාඋල ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමිකයෙන් අඹන රෝහලට භාණ්ඩ

(ඉන්දික අරුණ කුමාර)

කෝවිඩ් වයිරසය ආසාධනය වීම හේතුවෙන් මාතලේ අඹන රෝහලේ ප්‍රතිකාර ලබන කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට අවශ්‍ය ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නාඋල ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය විසින්  කරන ලදි.

කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ප්‍රතිකාර ලබන රෝගින් වෙනුවෙන් ශ්‍රි නාග ආදර්ශ පාසලේ විදුහල්පති එම්.ජි.නවරත්න මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය සිය වැටුපෙන් කොටසක් පරිත්‍යාග කර මෙම සද් කාර්යයට දායක වී තිබේ.

 



අදහස් (0)

නාඋල ශ්‍රී නාග ආදර්ශ ප්‍රාථමිකයෙන් අඹන රෝහලට භාණ්ඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site