2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2312
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව ආණ්ඩුක්‍රම යෝජනා වාර්තාව අගමැතිට
සිසිර Thursday, 02 June 2016 06:30 AM
ඉතා කාලෝචිත ක්‍රියාවක්. (ර)
නෝනිස් Thursday, 02 June 2016 07:40 AM
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි කිරීමට ඉඩ දෙන්න එපා (බ)
සදුන් Thursday, 02 June 2016 05:50 AM
මීට වඩා බඩු මිල අඩු කිරීම ගෙන සොයා බැලීමට කමිටුවක් පත් කරලා ක්‍රියා කළා නම් කොච්චර වටිනවද? (ර)
දුල්මිණි Thursday, 02 June 2016 05:50 AM
ජනතාව ඉල්ලුවේ අහාර මිල පහත හෙලීමට, රජයේ වියදම් අඩු කිරීමට මහජන අදහස් විමසන කමිටුවක් පත්කර දෙන්න කියල නේද? අපිට මේ ව්‍යවස්ථා සංශෝදන හදිසි නැහැ.(ර)
මල්ලිකා Thursday, 02 June 2016 05:54 AM
ගොවියන්ගේ ආදාර වැඩි කරලා එළවලු මිල පහත හෙලන්න, මන්ත්‍රී වියදම් අඩු කරන ක්‍රම හොයල බලන්න, කන බොන දේවලින් ,දුරකථන වලින් බදු ඉවත් කල හැකි ක්‍රම හොයල බලන්න, අපිට කමිටු පත් කරලා ඕනේ මෙන්න මේවට. (ර)
සනත් Thursday, 02 June 2016 05:55 AM
බඩු මිල අඩු කර තැබීමට නීති ප්‍රතිපාදන මෙම ව්‍යවස්ථාවට ඇතුලත් කර දෙන්න. (ර)
නලින් Thursday, 02 June 2016 06:00 AM
කන බොන දේවලින් බදු අය කිරීම, වර්තමානයේ ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් ලෙස සැලකෙන දුරකථන, කුමන වර්ගයේ හෝ රෝහල්, බෙහෙත් වලින් බදු අය කිරීම කිසිදු රජයකට අනාගතයේදී තහනම් වන අයුරින් වගන්තියක් මෙම ව්‍යවස්ථාවට ඇතුලත් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. (ර)
මිලින්ද Thursday, 02 June 2016 06:11 AM
අපේ රටේ කාන්තාවන් මැද පෙරදිග යැවීම නතර කරන්න. දැනටමත් ඉන්දියාව එසේ යවන්නේ නැත. කාන්තාවන් ගෘහ සේවයට මැද පෙරදිග යැවීම නව ව්‍යවස්ථාවෙන් තහනම් කරන්න. (ර)
ජගත් Thursday, 02 June 2016 06:11 AM
සමබර ආහාර වේලකට අවශ්‍ය ආහාර පිරමීඩයට අයත් ආහාරවල මිල බාගෙට බාගයක් අඩු කරලා දෙන්න. රට දියුණු කරන්න නම් ඉස්සෙල්ලම නිරෝගී ජාතියක් බිහි කල යුතුයි. (ර)