IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නාවික හමුදා බෆල් රථයේ වැදී දැරියක් මරුට


 
(රොමේෂ් මධුෂංඛ)

යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී අද (24) උදෑසන නාවික හමුදා බෆල් රථයකට පාපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකු වැදීම හේතුවෙන් වයස අවුරුදු 9 ක දැරියක් මියගොස් තවත් අයකු බරපතල තුවාල සිදුව ඇති බවට චුන්නාකම් පොලීසිය පවසයි.

චුන්නාගම් මාර්ගයේ රෝමානු කතෝලික විදුහල අසලදී පාපැදියක මාමා සහ දුව ගමන් කරමින් සිටින අතරතුරදී නාවික හමුදාවට අයත් බෆල් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ 9 හැවිරිදි පුන්කුඩතිව් 12 කොටසේ පදිංචි කිරුලානන්දන් කේෂලා වන අතර බරපතල තුවාල ලබා ඇත්තේ මිය ගිය දැරියගේ මාමා වන එම ප්‍රදේශයේම පදිංචි කදිරේෂණ් සදීස්වරන් වන අතර ඔහු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියි.



අදහස් (1)

නාවික හමුදා බෆල් රථයේ වැදී දැරියක් මරුට

ලුම්බිණි Wednesday, 24 January 2018 05:27 AM

පාසල් අසලින් යන වාහන වේගය අඩු කල යුතු බව කවුරුත් දන්නා දෙයක්. අඩු වශයෙන් දැන්වත් පාසල් අසල වේග සීමා පුවරු සවි කිරීමට පියවර ගත්තොත් හොඳ දෙයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 724 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site