(රංජන් කස්තුරි)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කඹඇදිල්ල නිසා නවක වෛද්‍යවරුන් 350දෙනෙකුට පත්වීම් ලබාදීම වසරක පමණ කාලයක සිට ප්‍රමාදවෙමින් තිබේ.
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනා කැඳවීම සාමාන්‍යයෙන් සිදුවන අතර පත්වීම්ලාභීන්ගේ ප්‍රමුඛතා ලේඛන සකස් කිරීමේදී එම යෝජනා සලකා බැලීමක් ද සිදුකෙරේ.
පත්වීම් ලැබීමට නියමිත වෛද්‍යවරුන් 2018 වසරේ ජූලි 9 වැනි දින සීමාවාසික පුහුණුව අවසන් කර ඇති නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ දක්වා යෝජනා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පත්වීම් ලබාදීම වසරක පමණ කාලයක් තිස්සේ ප්‍රමාදවෙමින් තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නවක වෛද්‍යවරුන් 350කගේ පත්වීම් ප්‍රමාදයි