IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘නිරිතට සහ කඳුකරයට තද සුළං‘

ඉදිරි දින  දෙකේ ශ්‍රී ලංකාවේ නිරිත දිග  සහ කඳුකර ප්‍රදේශවනලත් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශ වලත් විටින් විට  පැයට කිලෝ මීටර් 60-70 පමණ තද සුළං   බලාපොරොත්තු වන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සහ ගාල්ල, මාතර සහ යාපනය දිස්ත්‍රික්ක වල මද වැසි ඇති වන අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු  ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති.

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 21/07/2016

නගරය නගරය

උෂ්ණත්වය

(සෙ. අංශක)

සාපේක්ෂ  ආර්ද්‍රතාවය  (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

33

25

85

55

ප්‍රධාන වශයෙන් වැසි රහිත

මඩකලපුව

35

26

85

50

ප්‍රධාන වශයෙන් වැසි රහිත

කොළඹ

30

27

80

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත

ගාල්ල

29

27

85

80

වැසි ස්වල්පයක්

යාපනය

33

29

80

55

වැසි ස්වල්පයක්

මහනුවර

29

21

90

60

වැසි ස්වල්පයක්

නුවරඑළිය

19

13

90

80

වැසි ස්වල්පයක්

රත්නපුරය

32

24

90

65

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාම

34

25

85

50

සවස 2.00 න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසි

මන්නාරම

31

27

90

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත



අදහස් (0)

‘නිරිතට සහ කඳුකරයට තද සුළං‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site