(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
අධික වර්ෂාවත් සමඟ බලන්ගොඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හැරමිටිගල ,පෙට්ටිගල , ගවරන්හේන , එගොඩ වලේබොඩ සහ මැද්දෙකන්ද යන ප්‍රදේශවල නාය යෑමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල පදිංචි ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්‍රදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවසීය.
මෙම ප්‍රදේශයන් නාය යැමේ අවදානම් කලාප ලෙස රත්නපුර ගොඩනැගිල්ල පර්යේෂණ සංවිධානය මගින් නම් කර ඇති බවද ඒ මහතා පැවැසීය.
පවතින වර්ෂාවත් සමඟ නාය යෑම් සහ ගල් පෙරලීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව විමසිල්ලෙන් පසු වන ලෙසද හේමන්ත බණ්ඩාර ජනතාව දැනුම් දෙයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
නායයාමේ අවදානම් කලාපවල ජනතාවට අනතුරු අඟවයි