ලාංකේය නර්තනය ජාත්‍යන්තරයට ගෙන යමින් නර්තනාචාර්ය ප‍්‍රදීප් වික‍්‍රමසිංහගේ 'නමස්කාර' නර්තන ප‍්‍රසංගය මැයි 8 දා සවස 6.00 ට ඉතාලියේ මිලානෝහි දී ප‍්‍රවීණ නර්ථනාචාර්ය චන්න විජේවර්ධනයන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු එඩ්මන් ගණේගොඩ ආචාර්යවරයා යටතේ ශිල්ප හැදෑරීය. කැලණිය සෞන්දර්යය විශ්ව විද්‍යාලය, සියනෑ අධ්‍යාපන පීඨය ඔහුගේ කලා ලෝකයේ තෝතැන්න විය. චිත‍්‍ර, මූර්ති හා කැටයම් කලාව ඇතුළු කලා හැකියාවන්ගෙන් පිරිපුන් අයෙක් වූ ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සංස්කෘතික කණ්ඩායමේ වසර 5 ක් පමණ සේවය කර තිබේ.
‘ප‍්‍රදීප් ශාස්ත‍්‍රා පර්ෆෝර්මින් ආර්ට ඔෆ් ශ්‍රී ලංකා’ නැටුම් කණ්ඩායම නිර්මාණය කර මේ වන විට ප‍්‍රසංග 3 ක් පවත්වා ඇති අතර ඔහු ඉදිරිපත් කර ඇති මුළු ප‍්‍රසංග ගණන 386 කි.
2025 නොවැම්බර් මස 04
617
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2306
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1716
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
'නමස්කාර' මැයි 8 මිලානෝහී දී