නාපොලි බෞද්ධ විහාර දයක සභාව සංවිධානය කළ සිංහල අවුරුදු උලෙළ සිංහල සිරිත් විරිත් පවතුව ඉකුත් දා නපොලියේ ෆ්රුල්ලොනේ නාපොලි බෞද්ධ විහාර බිම් අසල දී පැවැත්විණි.
නාපොලි බෞද්ධ විහාරයාධිපති පනංගල වජිරඥාණ හිමියන්ගේ අනුශාසනයෙන් දායක සභාවේ සංවිධායකත්වයෙන් අලංකාරවත් ව සිදුකෙරුණු අවුරුදු උළෙලට ඉතාලි ජාතික ජන සහභාගිත්වයද ලැබිණි.
සිරිලක ආවේණික ජන ක්‍රීඩා රැසකින් ද උලෙළ සාරවත් විය.
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාපොලියටත් අවුරුදු