බොටම් ට්‍රෝලින් ක‍්‍රමය ඇතුළු නීතිවිරෝධී අන්දමින් මසුන් ඇල්ලීමේ ක‍්‍රම තහනම් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, මසුන් ඇල්ලීමේ ජාත්‍යන්තර ක‍්‍රමවේදයන්ට අනුකූලව ශ්‍රී ලංකාව හැමවිටම කටයුතු කරන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂීන්ටන් නුවරදී ඉකුත් 15 වැනිදා පැවැත්වූ ‘‘2016 අපේ සාගර සමුළුව ’’ අමතමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
එසේම විනාශකාරී ධීවර ආම්පන්න ක‍්‍රමය තහනම්කිරීම මෙන්ම ,කාර්යක්ෂම ධීවර කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ක‍්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර සිටී.
2025 නොවැම්බර් මස 04
657
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘නීති විරෝධී ධීවර ක්‍රම තහනම් කිරීමට කැපවී සිටිනවා‘