(ටී. එල්. ජවුෆර්කාන්)
නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු මඩකලපුව පුදුකුඩිඉරිප්පුහි විශේෂ කාර්ය බලකාය මගින් අද(17) අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි.
වැලි ප්‍රවාහනයට භාවිත කළ ටිපර් රථ දෙකක් විශේෂ කාර්ය බලකාය බාරයට ගත් බව පොලීසිය කියයි.
බලපත්‍රයේ සඳහන් ස්ථානය වෙනස් කර කාත්තාන්කුඩි ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා රථය මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට