ඉන්දු ලංකා ධීවර අර්බුදය සම්බන්ධයෙන් දෙරටේම රජයන් සාකච්ඡා කර ස්ථිර විසඳුම් ගෙන ඒමට පියවර ගත යතු යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
ඉන්දියා ධීවරයන් අනවසරයෙන් ඇතුළු වී ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීම නිසා තමන් මුහුණ දෙන ගැටළු ගැන ආණ්ඩුකාරවරයා ධීවරයෝ පිරිසක් ආණ්ඩුකාරවරයා දැනුම්වත් කෙළ්ය.
මෙම ගැටළුව විසඳීමට මධ්‍යම රජයත්, උතුරු පළාත් සභාවත්, ධීවර සංගමුත් එක්වී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්, ඒ සඳහා උපරිමයෙන් මැදිහත් වී කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා කීවේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘ධීවර ගැටළුව විසඳන්න මැදිහත් වෙනවා‘