IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ධීවර ආම්පන්න වලට ගිනි තැබීමෙන් ලක්‍ෂ එක හමාරක අලාභයක්

(සුමතිපාල දීයගහගේ)
ගාල්ල සතිපොල පිටුපස මුහුදු වෙරළේ නතර කර තිබූ ධීවර බෝට්ටුවකට සහ එහි තිබූ දැල් ආම්පන්නවලට ගිනි
තබා රුපියල් එක් ලක්ෂ හතලිස් පන් දහසක අනර්ථයක් සිදුකර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.


 තමාට අයත් යාත්‍රාවෙන් සොහොයුරා මසුන් මැරීම සිදුකරන අතර ගාල්ල සතිපොල අසල මුහුදු වෙරළේ නතර
කර  තිබූ මෙම බෝට්ටුවට සහ දැල් ආම්පන්නවලට රාත්‍රි කාලයේ කිසිවෙකු විසින් ගිනි තබා ඇති බවට ගාල්ල
හීන්පැන්දල පදිංචිකාරියක් ගාල්ල පොලිසියට පැමිණිලිකර ඇත.


 ගාල්ල පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

ධීවර ආම්පන්න වලට ගිනි තැබීමෙන් ලක්‍ෂ එක හමාරක අලාභයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site