පන්ති තහනම හා නේවාසිකාගාර කප්පාදුව වහාම හකුලාගන්නැයි ඉල්ලමින් දේශීය වෛද්‍ය ශිෂ්‍ය කමිටුව සංවිධානය කළ උද්ඝෝෂණයක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ පැවැත්විණි.
රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිට කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා පා ගමනින් පැමිණි සිසුහු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව අසල උද්ඝෝෂණයක නිරතවූහ.
(ඡායාරූප - ශාන්ත රත්නායක)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිසුහු උද්ඝෝෂණයක