ජී ඩබ්ලිව් කේ පේ‍්‍රමතිලක ද සිල්වා
දේවාලයක යාග හෝම කරමින් ශ‍්‍රාස්ත‍්‍ර කියන මුවාවෙන් කාලයක් තිස්සේ ගංජා ජාවාරම් කළ පුද්ගලයකු ගංජා කිලෝවක් සමග අද සවස බෝගොඩදී අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසි කියයි.
පොලිස් උපාය දූතයකු යොදවා රුපියල් 35000ක මුදලකට මෙම ගංජා තොගය අළෙවි කරණ අවස්ථාවේදී සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
738
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2395
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේවාලයේ ගංජා වික්ක කපුවා කපෝති
Aluthgama A. Samathasena. Friday, 23 February 2018 03:56 AM
දෙය්යෝ සාක්කි කපුවා කපෝති නේන්නං. පේනවා නේද දෙවියන්ව සහ මිනිසුන්ව රවට්ටලා තියෙන හැටි. අන්තිමේදී එයාම රැවටුනා. අනුන්ව රවටන අයට මේවා හොද පාඩම්. දෙවියන්ට ස්තුති වේවා.