IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


දවුල්දෙන - අමිතිරිගල හිමිවරුනට මෛත්‍රී භූෂණ සම්මාන

උඩරට සාමග්‍රි ධර්ම සංඝ සභාවේ මහනායක සහ ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහ නායක ධූරය හොබවමින් රට, ජාතිය, ආගම වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා ආචාර්ය දවුල්දෙන ඤාණිස්සර හිමියන්ට මෛත්‍රී භූෂණ ශ්‍රී සද්ධර්ම චක්‍රවර්තී ගෞරව සම්මානය පිරිනැමීම කොළඹ ධම්ම ගවේෂි බෞද්ධ ආශ්‍රම ශාලාවේදී පැවැත්විණි.

වෛද්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මෙහෙවර කරමින් රෝගීන් සුවපත් කළ රට, ජාතිය, ආගම වෙනුවෙන් සිදුකළ මෙහෙවර උදෙසා අමිතිරිගල පාලිත ධම්ම මහා ස්ථවිරයන්ට ද මෛත්‍රී භූෂණ වෛද්‍ය චක්‍රවර්ති ගෞරව සම්මානය පිරිනැමිණි.

maithribushana_201643 maithribushana_201643-2



අදහස් (0)

දවුල්දෙන - අමිතිරිගල හිමිවරුනට මෛත්‍රී භූෂණ සම්මාන

පාලිත Thursday, 07 April 2016 10:22 AM

හිමිවරුන්ට අපගේ නමස්කාරපුර්වක උත්තමාචාරය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2293 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site