IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


දවුලගලවත්තේ කැලෑවකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක්

(චමිල් රූපසිංහ)    
දවුලගල බංගලාවත්ත කදු ප්‍රදේශයකින්  සේවා නූල් 74 ක් හා හිස් ඩෙටනේටර් කොපු 127 ක් සොයා ගැනිමට දවුලගල පොලිසියට හැකිවිය.

දවුලගල පොලිසියට ලැබුණු තොරතුරක් මත අද (09) මෙම වැටලීම සිදු කර තිබිණි.

 
දවුලගල බංගලාවත්ත කදු  ප්‍රදේශයේ  ඉඩම් හිමියෙකු විසින් අද  මෙම ඉඩම දෙසට  ගමන් කරන  විට ගල් තලාවක් යට කවරයක යමක් බහා තිබෙනු දුටු දැක ඉන් පසු ඔහු විසින් දවුලගල පොලිසියට දැනුම් දී ඇත.
 
 අනතුරුව මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.


 



අදහස් (0)

දවුලගලවත්තේ කැලෑවකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32318 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14823 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 86 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 370 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1296 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site