IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දිවියන් රක්‍ෂිත වලට පලවා හැරිමට වනජිවි නිළධාරින් විශේෂ මෙහෙයුමක

(රංජිත් රාජපක්‍ෂ)

හැටන්  කොටගල රොසිටා වතුයායේ තේ වතු ආශ්‍රිතව සැරිසරන දිවියන් අලිවෙඩි දමා රක්‍ෂිතවලට පලවා හැරීමේ විශේෂ මෙහයුමක්  නුවරඑළිය වනජිවි කාර්යාලයේ නිළධාරින් අද (13.12) එම වතුයායේ වතුකමිකරුවන් සමග එක් ව  ක්‍රියාත්මක කර තිබේ.

එම වතුයායේ දිවියන්  විශාල වශයෙන් සැරිසැරිම නිසාතේ වතු ආශ්‍රිතව වැඩකරන වතුකමිකරුවන් දැඩි ලෙස භිතියට පත්වි ඇති අතර එම දිවියන් පහරදිම නිසා වතු කමිකරුවන්  කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

තේ වතු ආශ්‍රිතව වතු නිවාසවල සුරතලයට ඇති කරන සුනඛයන්  පවා පසුගිය කාලයේ අතුරුදහන්වු බව වතු කම්කරුවන්  පවසති. වතුයාය පුරා දිවියන් සැරිසැරිම නිසා දෛනික වැඩකටයුතු සඳහා  වතුකරයට යෑමට ද වතුකම්කරුවන් විසින්  ප්‍රතික්‍ෂ්පකර තිබේ. 

දිවියන් විසින් දඩයම් කර තිබු සතුන්ගේ ශරීර කොටස්ද  වනජිවි නිළධාරින් විසින් සොයාගෙන ඇත.

මෙම මෙහෙයුම තව දින කිහිපයක් සිදුකරන බව වනජිවි නිලධාරීන් පවසති.

 



අදහස් (1)

දිවියන් රක්‍ෂිත වලට පලවා හැරිමට වනජිවි නිළධාරින් විශේෂ මෙහෙයුමක

sam Thursday, 14 December 2017 06:15 AM

දිවියන්ව වෙඩි දාලා බය කරලා කැලේට එළවලා උන්ට ආපසු එන්න එපා කියලා දැන්වීම් පුවරු ටිකක්වත් හයි කළා නම් වැඩේ සාර්ථක වේවි .

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site