IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දැරිය පැහැරගන්න බැරි වේ : දෙන්නෙක් සැකපිට

යාපනය සිද්ධංකේනිහි ටියුෂන් පංතියකට සහභාගී වීමට බසයේ පැමණිි  දහ අට හැවරිදි සිසුවියක  පැහැරගැනීමට තැත් කළ බව කියන තරුණයන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පොලිසියට බාර දුන් බව වඩුක්කෝඩෙයි පොලීසිය කියයි’

යතුරුපැදිවලින් ආ බව කියන තරුණයන් සිසුවිය ගමන් කරමින් සිටි බස් රථයට නැඟ  සිසුවිය  පැහැරගෙන ඔවුන් පැමිණි යතුරු පැදියට නංවාගෙන ඇතැයි පොලිසිය පවසයි’

සිසුවිය පැන යෑමට උත්සාහ කරද්දී ඔවුන් ඇගේ හිසට පහර දී ඇතැයි ද, එය දුටු ගම්වාසීන් තරුණයන් දෙන්නා අල්ලා පොලිසියට බාර දුන් බව ද පොලිසිය කියයි’

සැකකරුවන් මල්ලාකමි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

 



අදහස් (0)

දැරිය පැහැරගන්න බැරි වේ : දෙන්නෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 394 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 553 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site