(ඩී.ජී.සුගතපාල)
දොළොස් හැවිරිදි බාල වයස්කාර දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ ඥාතියකු අද(14) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
අපයෝජනයට ලක්වූ දැරිය මව්පියන් සමග හිනිදුම පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර පියා බන්ධනාගාරගත වීමෙන් පසු මව සමග ගාල්ලේ පදිංචි බාප්පාගේ නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණ සිටියදි රාත්‍රී කාලයේ අවස්ථා කිහිපයකදිම බාප්පා ඇයට බරපතල ලිංගික අතවර සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි හෝටල් හිමියෙකි.
සැකකරු අද (14) මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දැරියක අපයෝජනය කළ බාප්පා අත්අඩංගුවට