IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


'දයාපුර' ජනතා අයිතියට

අම්පාර ‘දයාපුර උදා ගම්මානය’ සෙනසුරාදා (7) උදේ 10.00 ට නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරේ. උදා ගම්මාන ව්‍යාපෘතියේ පස්වැනි ආදර්ශ ගම්මානය වන ‘දයාපුර’ ගම්මානයේ නිවාස 25 ක් ජනතා අයිතියට පැවරීමට නියමිතය.

දයාපුර ආදර්ශ ගම්මානය පර්චස් 289 ක භූමි භාගයකින් යුක්තය. එම ප‍්‍රදේශයේ නිවාස 300 ක් දියුණු කිරීම සඳහා ණය ප‍්‍රදානය කිරීම, ඉදිකිරීම් ශිල්පය පුහුණුව සඳහා ආධුනිකයන් 100 දෙනකු බදවා ගැනීම ආදී වැඩසටහන් රැසක් එදින ක‍්‍රියාත්මක වන බවද කියති.



අදහස් (0)

'දයාපුර' ජනතා අයිතියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site