අම්පාර 'දයාපුර උදා ගම්මානය' සෙනසුරාදා (7) නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කැරිණි.
උදා ගම්මාන ව්‍යාපෘතියේ පස්වැනි ආදර්ශ ගම්මානය වන දයාපුර ගම්මානයේ නිවාස 25 ක් ජනතා අයිතියට පැවැරුණු අතර එම ප‍්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩසටහනක් ද මෙදින ක‍්‍රියාත්මක විය.
දයාපුර ගම්මානය පර්චස් 289 ක භූමි භාගයකින් යුක්තය. ප‍්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගිවිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
'දයාපුර උදා ගම්මානය' ජනතා අයිතියට