(කාංචන කුමාර ආරියදාස)
කලා වැවට ජලය රැගෙන යන දඹුලු ඔයේ දඹුල්ල හබරත්තාවල නාවාගස්හින්න ප්‍රදේශයේ මහාපරිමාණ වැලි ජාවාරමක් වටලා පුද්ගලයන් දෙදෙනෙකු සහ වැලි රැගෙන ගොඩට එමින් තිබු පාරුවක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදාව ගුවනින් ලබාගත් දර්ශන අනුව එම ස්ථානය වටලා පිරිස අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත. කාලයක් තිස්සේ සිදු වන මෙම වැලි ජාවාරම නිසා ඇල ඉවුරු විශාල වශයෙන් කපා පරිසර විනාශය ද සිදු වී තිබේ.
වැටලිම සිදු කරන අවස්ථාවේ එතැන සිටි තවත් පුද්ගලයන් දහතුන් දෙනකු දඹුලු ඔය හරහා පීනා පලා ගිය බව පොලීසිය පවසයි.



2025 නොවැම්බර් මස 04
757
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දඹූලු ඔයේ වැලි ජාවාරමක් වටලයි