IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


“දිඹුලාගල හාමුදුරුවෝ“ දොරට වඩියි

නන්දසේන සූරිය ආරච්චි විසින් රචිත ‘දිඹුලාගල හාමුදුරුවෝ' කෘතිය එළි දැක්වීම අද (25) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍ර‍වණාගාරයේදී  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදුකැරිණි.
මෙම අවස්ථාවට කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනාංශයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුලු පිරිසක් සහභාගී වූහ.

IMG_3283 IMG_3291 IMG_3322 IMG_3347



අදහස් (0)

“දිඹුලාගල හාමුදුරුවෝ“ දොරට වඩියි

ලුම්බිණි Friday, 26 August 2016 03:06 AM

හාමුදුරුවරුන් සමඟ එකට අසුන් ගැනීම දේශපාලකයන්ගේ පුරුද්දක් බවට පත් වෙලා. බුදු දහමට කොතරම් ගරු කරනවද කියන එක මේකෙන් පේනවා. (නි)

:       0       0

ධම්මික Thursday, 25 August 2016 05:09 PM

දිඹුලාගල හාමුදුරුවෝ වගේ විශිෂ්ටයෙකුගේ චරිතයක් පොතකට නැගූ එක ගැන අපිට සතුටුයි (නි)

:       0       0

යොහාන් Thursday, 25 August 2016 07:02 PM

ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site