IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දෙමහල් නිවසක උඩු මහලින් වැටී අයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙමහල් නිවසක උඩු මහලේ සිට ඒ ආසන්නයේ වූ කජු ගසක කජු පුහුලන්වලට පොලිතින් ආවරණ යෙදීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයකු වහලයෙන් වැටී අද(05) මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කහතුඩුව වෑතර පදිංචිව සිටි ගොරකාපිටියගේ ගුණසෝම නමැති 59 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම විදුලි කාර්මික ශිල්පියා ඉදිකෙරෙමින් පවතින සිය දෙමල් නිවසෙහි ඉහළ මහළින් වැටීමෙන්  අඩි 23ක් පමණ උසකින් වැටී අනතුර සිදුව තිබේ.

තුවාල ලැබූ එම තැනැත්තා ප්‍රදේශවාසීන් විසින් වෑතර රෝහලට ගෙන යන ලද නමුත්, පසුව මියගිය බව රෝහලේ ප්‍රකාශකයෙක් කීය.



අදහස් (0)

දෙමහල් නිවසක උඩු මහලින් වැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 838 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2479 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1781 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site