බිමල් ශ්‍යාමන් ජයසිංහ
ජාඇල තුඩැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ දී අනාරක්ෂිත හරස් මාර්ගයේ දී අද (12) දහවල් දුම්රියක ගැටීමෙන් යතුරුපැදිකරුවකු මිය ගිය බව පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ තුඩැල්ල පමුණූගම පාර පදිංචිව සිටි සලොන් ප්‍රකාශ් නැමැත් 39 හැවිරිදි පුද්ගලයෙකි.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා යතුරුපැදිය ධාවනය කිරිමේ දී මීගමුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුවී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දුම්රියක ගැටී යතුරුපැදිකරුවෙක් මරුට