IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දංගෙදර රෙදී වෙළඳසලක ගින්නක්

 

 

( සුමතිපාල දීයගහගේ )

ගාල්ල දංගෙදර ප්‍රදේශයේ පිහිටි නිමි ඇඳුම් ගබඩාවක අද (10) අලුයම හතරට පමණ ඇතිවු ගින්නකින් එම රෙදි ගබඩාවේ තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා නිමි ඇඳුම් සහ රෙදි තොගයක් විනාශවී ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

ගින්න හටගත් පසු ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය සහ ගාල්ල නාවික හමුදා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න නිවා දමා ඇත. ගින්නෙන් මසා නිමකර තිබූ ඇඳුම් තොගයක් සහ ඇඳුම් මැසීමට ගන්නා රෙදි තොගයක්ද විනාශ වී තිබේ.

මෙම රෙදි ගබඩාව දංගෙදර ප්‍රදේශයේ පවත්වා ගෙන යන ඇගලුම් කම්හලකට අයත් එකකි. ගින්න හටගත් අන්දම මෙතෙක් අනාවරණය වී නැති අතර විදුලි කාන්දුවීමකින් ගින්න හට ගන්නට ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (1)

දංගෙදර රෙදී වෙළඳසලක ගින්නක්

ninda Tuesday, 10 April 2018 04:27 AM

මහපු ඇදුම් විකුණගන්න බැරුව ලත වෙනකොටම රක්ෂණය මතක් වුනා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14048 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site