IMG-LOGO

දික්වැල්ල දිඝවාලුකාරාමයේ වෙසක් පෙරහර 22 වීදී සරයි

බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සැමරීම වෙනුවෙන් රුහුණු ප‍්‍රදේශයේ පැවැත්වෙන පැරණිතම සංස්කෘතික මංග්‍යය වන දික්වැල්ල දීඝවාලූකාරාම රාජ මහා විහාරස්ථාන 179 වැනි වාර්ෂික වෙසක් පෙරහර මැයි  22 වැනි දා දහවල් දික්වැල්ල නරගයේ වීදී සංචාරය කිරීමට නියමිතය.

පෙරහැරට සමගාමීව 18 වැනි දා වරු පිරිත් දේශන පිංකමක්, 19 වැනි දා සිට 21 වැනි දා දක්වා ශිල භාවනා වැඩසටහන් ක‍්‍රියාත්මක වේ.

සප්ත මහා විහාරාධිපති, මාතර පළාතේ උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක, මාතර විද්‍යාතිලක මහ පිරිවෙණේ කෘත්‍යාධිකාරී, ජනමාධ්‍යවේදී සීනිපැල්ලේ රතනවංශාභිධාන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පෙරහැර සහ පිංකම් මාලාව පැවැත්වේ.  



අදහස් (0)

දික්වැල්ල දිඝවාලුකාරාමයේ වෙසක් පෙරහර 22 වීදී සරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site