IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘දකුණු සහ බටහිට මුහුදෙන් තද සුළං‘

ශ්‍රි ලංකාවේ  දකුණු අර්ධයේ, සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් ශ්‍රී ලංකාවට දකුණු හා බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට  තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

 සබරගමුව, මධ්‍යම සහ  දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ වයඹ පළාත්වල වැසිවාර කිහිපයක් අපේක්ෂාකළ හැකියි.

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලද වැසි ස්වල්පයක් ඇතිවේ.

 

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 22/06/2016

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

24

90

60

වැසි ස්වල්පයක්

මඩකලපුව

35

26

85

45

වැසි ස්වල්පයක්

කොළඹ

31

25

90

80

වැසි වාර කීපයක්

ගාල්ල

29

26

85

75

වැසි වාර කීපයක්

යාපනය

31

27

80

70

වැසි ස්වල්පයක්

මහනුවර

28

20

90

80

විටින් විට වැසි

නුවරඑළිය

18

13

90

80

විටින් විට වැසි

රත්නපුරය

30

23

90

80

විටින් විට වැසි

ත්‍රිකුණාමළය

33

26

85

60

වැසි ස්වල්පයක්

මන්නාරම

31

27

85

75

වැසි ස්වල්පයක්



අදහස් (0)

‘දකුණු සහ බටහිට මුහුදෙන් තද සුළං‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 634 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2316 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site