දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල තද සුළං තව දුරටත් වර්ධනය වන අතර රට අභ්‍යන්තරය හරහා විටින් විට පැයට කිලෝ මීටර් 50-60 අතර ප්‍රමාණයේ සුළං තවදුරටත් වර්ධනය වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කීපයක් ඇති වේ.
ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට(01) දහවල් 12.10 වෙල්ලියෛදුමඩුව, මහා ඉලුප්පල්ලම , ඉපලෝගම සහ තලෛවිල්ලුව යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 01/09/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
25 |
85 |
50 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
|
මඩකලපුව |
33 |
27 |
80 |
55 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
31 |
25 |
85 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
ගාල්ල |
28 |
24 |
90 |
85 |
වැසි වාර කිහිපයක් |
|
යාපනය |
32 |
28 |
80 |
70 |
වැසි ස්වල්පයක් ඇති විය හැක |
|
මහනුවර |
28 |
21 |
90 |
70 |
වැසි ස්වල්පයක් |
|
නුවරඑළිය |
18 |
14 |
95 |
85 |
වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
29 |
24 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
|
ත්‍රීකුණාමලය |
34 |
26 |
80 |
55 |
සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
30 |
27 |
85 |
75 |
වැසි වාර කිහිපයක් |
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘දකුණු මුහුද තවදුරටත් රළු වෙයි‘