අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන “ළඟම පාසල හොඳම පාසල“ ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් වල සංවර්ධන කටයුතු සඳහා ඉදිරිපත් කළ ව්‍යාපෘති 705ක් සඳහා රුපියල් මිලියන 2171ක මුදලක් අනුමත වී ඇති බව ව්‍යාපෘති අධ්‍යක්ෂක තිලක් චන්ද්‍රසේන මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසුවේය.
මෙයින් ව්‍යාපෘති 274ක වැඩ ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 1028ක් ලබා දී ඇති බවත් ඉතිරි ව්‍යාපෘති වලින් සියයට 90ක ඇස්තමේන්තු සකස් කිරීමේ කටයුතු සිදු කර ඇති බවත් ඒ මහතා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘දකුණේ පාසල් සංවර්ධනයට මිලියන දෙදහසක්‘