(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොවිඩ් ආසාදිත ධීවර කාර්මිකයෙකු හමුවීමත් සමගම මීට දින 6 ඉහත දී තාවකාලිකව වසා දැමුණු වත්තල දික්ඕවිට ධීවර වරාය සෞඛ්‍ය අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ විසබීජ හරණයට ලක් කිරීමෙන් අනතුරුව 14 යළි සේවා කටයුතු සඳහා විවෘත කළ බව එම ධීවර වරායේ සාමාන්‍යාධිකාරී ජනක මුදලිගේ මහතා පැවසීය .
ආසාදිත ධීවර කාර්මිකයා හමුවීමත් සමගම ඔහු සේවය කළ ධීවර යාත්‍රාවේ ගමන්ගත් ධීවරයින් ,සේවා පහසුකම් ලබාදුන් වරාය කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත සේවකයා පි සි ආර් පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් ලද වාර්තාවලින් වෙනත් කිසිදු පුද්ගලයෙක්ට කොවිඩ් වසංගතය ආසාදනය වී නොමැති බවට අනාවරණ වූ බවත් මුදලිගේ මහතා පැවසීය .
කෙසේ වෙතත් එලෙස පරීක්ෂණයට භාජනය වූ පුද්ගලයන් තවත් දින දහ හතරක් ඔවුන්ගෙන් නිවෙස් වල නිරෝධාන ලක්කිරීමට පියවර ගෙන තිබිණි .
මුලික අදියරේ දී ආරක්ෂිතව මත්ස්‍ය තොග ගොඩබෑමට සහ ධීවර කර්මාන්තයේ නිරත වීමට ධීවර යාත්‍රා පිටත් කිරීම පමණක් දෙපාර්තමේන්තුව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අධීක්ෂණය සිදු කිරීමටත් සිදුකිරීමට කිරීමටත් ඉදිරියේ දී ඉන්ධන ජලය අයිස් සහ සේවා පහසුකම් සැපයීමටත් කටයුතු කරනු ඇතැයි වැඩිදුරටත් පැවසීය .
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දික්ඕවිට ධීවර වරාය දින 6 කට පසු වැඩ අරඹයි