IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


තේ - සංචාරක කර්මාන්ත දියුණු කිරීමට චීන රජයෙන් අවබෝධතා ගිවිසුමක්

(ප්‍රසන්න පත්මසිරි)

ඌව පළාතේ තේ කර්මාන්තය හා සංචාරක කර්මාන්තය දියුණු කිරීමට චීන රජයේ යුවාන් මේස් නැමති සමාගමත් සමග අවබෝධතා ගිවිසුමකට ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා අත්සන් තැබීය.

චීන රජය සමග එක්ව ඌවට විශේෂඥ දැනුම ලබාගෙන චීනයට අවශ්‍ය පරිදි තේ නිෂ්පාදනය කීරීම හා සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට නියමිතය.

මෙයට අමතරව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා චීනයේ සංස්කෘතිය අතර සබදතා පැවැත්වීමටද  නියමිතය.

ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා සහ චීන රජයේ යුවාන් මේස් සමාගමේ විධායක අධ්‍යක්ෂක ලී ලෑන්ඩ් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී අවබෝධතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවට ඌව පළාත් සභාවේ නිලධාරීහු සහභාගි වූහ.



අදහස් (0)

තේ - සංචාරක කර්මාන්ත දියුණු කිරීමට චීන රජයෙන් අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32457 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14954 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9908 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 109 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 393 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site