(ජේ.කේ.එල්. චාමින්ද)
ගල්ලමුල්ලකන්ද මාර්ගයේ බැවුමකදි ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලියාමෙන් 15 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් මව හා පියා බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව යක්කලමුල්ල පොලීසිය පවසයි.
ගෑස් සිලින්ඩරයක් රැගෙන එම සදහා යමින් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත. ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන බැවුමේ ඇති ගසක රැදි නතරවි ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd