(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් අලම්පිල් මුහුදේ නීතිවිරෝධීව තහනම් දැල් ආම්පන්න යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් 16 දෙනෙකු හා යාත්‍රා තුනක් සමඟ අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
නැගෙනහිර නාවික විධානයට අයත් නාවික හමුදා පිරිසක් අලම්පිල් මුහුදු තීරයේ සිදු කරන ලද මුර සංචාරයකදී ධීවරයින් විසින් තහනම් දැල් ආම්පන්න යොදමින් මසුන් අල්ලමින් සිට ඇත.
මාලු කිලෝ 384 ක්ද සමඟ දැල් ආම්පන්න හා ඩිංගි යාත්‍රා තුනක්, පිටත දහන යන්ත්‍ර තුනක්ද සමගින් ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
තහනම් ධීවර ආම්පන්න යොදා මසුන් අල්ලන බවට නාවික හමුදාවට ලැබෙන තොරතුරුවලට අනුව මේ දිනවල මුලතිව් මුහුදේ සෝදිසි මුර සංචාරයන් සිදු කරන බවද අත්අඩංගුවට ගත් ධීවරයින් හා දැල් ආම්පන්න තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලයට බාරදීමට කටයුතු සිදු කළ බවට නාවික හමුදාව පවසයි.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තහනම් දැල් යොදා මසුන් ඇල්ලූ ධීවරයෝ 16 ක් අත්අඩංගුවට