කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාතයතනයේ 1983/1984 වර්ශයේ සුහද හමුව වාද්දූව තූර්යා හොටල් පරිශ්‍රයේදී පැවැතිවිණ.
සංගමයක් ලෙස එක්ව සෑම වසරකම හමුවී දුක සැප බෙදා ගනිම මෙහි අරමුණ විය.
දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජගත් ශාන්ත සිල්වා, කථීකාචාර්ය නිමල් කරුණාරත්න, දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් සී.එල්. ගුරුගේ යන මහත්වරුන්ගේ සංවිධාන ශක්තියෙන් මෙම සුහද හමුව පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
597
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තිස්වසරකට පසු වෙද මිතුරෝ හමුවෙති