(ජයරත්න වික්‍රමාරච්චි)
ඉහළපුලියන්කුලම මීගස්වැව කැලෑ ප්‍රදේශයේදී වල් අලියකු පහරදීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි සාලියවැව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ඉහළපුලියන්කුලම මහගම පදිංචි පතිරාජ මුදියන්සේලාගේ උක්කු බණ්ඩාගේ පුංචිරාළ නමැති 69 හැවිරිදි පුද්ගලයෙකු බව ද පොලීසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.